රුලං



අවශ්‍ය ද්‍රව්‍ය
  1. රුලං 250 g
  2. සීනි 500 g
  3. වතුර කෝප්ප 1
  4. රෝස එසන්ස් හා කලරින් ස්වල්පයක්
  5. කජු 100 g
සාදා ගැනීම

පලමුවෙන්ම රුලං බැදගන්න. වතුරවලට සීනි හා කලරින් සමග රෝස එසන්ස් එක්කර උතුරන තුරු උණු කරන්න. ඉටි පදමට එනවිට රෝස එසන්ස් හා කජු එක්කරන්න. ඉන්පසු බැදගත් රුලං ද දමා බදුනේ නොඇලෙන පදමට එනවිට බටර් තුවරූ තැටියක තුනී කර කෑලි කපන්න.

උපුටා ගැනීම : kitchen.tharunaya.us

Comments