තල කැරලි



අවුරුද්දට පුරුද්දට වගේ තල කැරලි අනිවාර්යෙන් තියනවා. ඒ තල කැරලි මේ අළුත් අවුරුද්දේ නිවසේම සකසා ගන්න ඔබ කැමතිද?

අවශ්‍ය ද්‍රව්‍ය :
  1. සෝදා පිරිසිදු කල තල ග්‍රෑම් 500
  2. හකුරු කි.ග්‍රෑම් 1
  3. පොල් හීනිය‍ට ගා බැදගත් ග්‍රෑම් 100
  4. ලුණු ස්වල්පයක්
සාදා ගන්නා ක්‍රමය :

පොල්, හකුරු, ලුණු එකට දමා කොටන්න. ඉන්පසු එයට තල එක්කර අනා ගන්න. මෙය වියලීමට පෙර ගුලි සකසා ගන්න.

උපුටා ගැනීම : kitchen.tharunaya.us

Comments